Matchmaking
Wedding Services
Gifts & Registry
Sri Lanka
Become a Seller
Categories
En
Si
Homepage
Search other services
Proposals
Other services
About us
Follow us
සිංහල
English
Call +94 76 727 0266
Pricing Plans
1. නොමිලේ සේවාවන් අත් විඳින්න
සියලූම දෙනා හට ලියාපදිංචිය නොමිලේ, ලැබෙන ඇරයුම් පිළිගත් පසු ඇරයුම් කරුවන් සමග unlimited චැට් කිරීම නොමිලේ,
2. දින හතේ නොමිලේ සේවාවන් අත් විඳින්න
නොමිලේ ලියාපදිංචි වූ පසු ඔබගේ ජාතික හඳුනුම්පත් ඡායාරූපයක් හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් හෝ රියදුරු බලපත්‍රයේ ඡායාරූපයක් අප වෙබ් අඩවියට එක් කරමින් ඔබගේ තොරතුරු වල නිවැරදි හා සත්‍ය බව ඔප්පු කරන අවංක පුද්ගලයින් හට සතියක් පුරාවටම නොමිලේ ඇති තරම් ඇරයුම් යැවීමට චැට් කිරීමට හැකිවීම
Verify Identity
3. මාසික පැකේජය Rs.1500/=
මෙම පැකේජය තුළින් මාසයක් පුරාවටම ඔබගේ සිත් ගත්ඕනෑම අයෙක් සඳහා අන්ලිමිටඩ් ඇරයුම් යැවීම, අන්ලිමිටඩ් chat කිරීමේ පහසුකම ලැබෙනු ඇත
Login to Activate
4. මාස 2කේ පැකේජය Rs.2750/=
මෙම පැකේජය තුළින් මාස දෙකක් පුරාවටම ඔබගේ සිත් ගත්ඕනෑම අයෙක් සඳහා අන්ලිමිටඩ් ඇරයුම් යැවීම, අන්ලිමිටඩ් chat කිරීමේ පහසුකම ලැබෙනු ඇත
Login to Activate
5. මාස 3නේ පැකේජය Rs.4000/=
මෙම පැකේජය තුළින් මාස 3ක් පුරාවටම ඔබගේ සිත් ගත් ඕනෑම අයෙක් සඳහා අන්ලිමිටඩ් ඇරයුම් යැවීම, අන්ලිමිටඩ් chat කිරීමේ පහසුකම ලැබෙනු ඇත
Login to Activate
6. Hide Feature පැකේජය
මෙම පැකේජය ඇක්ටිව් කිරීම තුළින් ඔබට ඔබගේ ගිණුමේ සඟවා තැබිය හැකිය, මෙහිදීම අන් අයට ඔබගේ ගිණුම නොපෙනෙන නිසා කිසිදු ඇරයුමක් ඔබ හට නොලැබෙන අතර ඔබ හට අනෙක් සියලු දෙනාගේ ගිණුම් සඳහා ඇරයුම් යැවීම චැට් කිරීම කිරීමට හැකි වනු ඇත, මෙම පැකේජ් ඇක්ටිව් කිරීමට පහත සඳහන් ගෙවීම් පමණක් සිදු කළ යුතු අතර ඔබට ඕනෑම විටක අන් අයටත් පෙනෙන පරිදි hide off කර සාමාන්‍ය ගිණුමක් ලෙස පවත්වාගෙන යා හැකි අතර ඔබ කරන ලද ගෙවීම් නැවත ඔබ හට ගෙවීමක් සිදු නොවේ
Login to Activate
7. Boost කිරීමේ හැකියාව
සාමාන්‍ය පැකේජය සඳහා ගෙවීම් කර ඇක්ටිව් කිරීමෙන් පසු, අන් සියල්ලගේම ගිණුම් වලට පෙර ඔබගේ ගිණුම මුලින්ම පෙන්වීමට සහ web eke මුල් පිටුවෙම ඔබගේ ගිණුම අන් අයට පෙන්වීමට මෙම ක්‍රමය භාවිතා කර හැකිය, මෙමගින් යෝජනා ලැබීම ඉක්මන් විය හැකිය
Login to Activate